ක්‍රීඩා කුසලතා නිසා අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුළත් කිරීම තහනම් කරයි

සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඉදිරියේ දී අදාළ වක්‍ර ලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *