ඒක බොරුවක්, එච්චරයි – ජගත් මනුවර්ණ වෙඩි තැබීම ගැන ප්‍රතික්ෂේප කරයි

රූගත කිරීමක් අතරතුර වෙඩි තැබීමක් සිදු වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසයි.

“ඒක බොරුවක්එච්චරයි

“රූගත කිරීම අතරතුර මුකුත් වුණේ නෑ”

කෙසේ නමුත්, නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයෙකු සඳහන් කළේ, රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේදී වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කරන අවස්ථාවේදී සිදු වූ ‘අත්වැරදීමකින්’ රංගන ශිල්පී ජගත් මනුවර්ණ සුළු තුවාල ලැබූ බව ය.

Source – Mawbima

Leave a Reply

Your email address will not be published. Required fields are marked *