AstraZeneca සමාගම ඔවුන්ගේ Covid එන්නතහි දුර්ලභ අතුරු ආබාධ ඇති කළ හැකි බව පිළිගෙන තිබේ.
AstraZeneca සිය Covid එන්නත මගින් දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව ප්‍රථම වරට උසාවි ලේඛනවල පිළි ගැනීමත් සමගය. මේ හේතුවෙන් එම අතුරු ආබාධවලින් මිය ගිය අයට පවුම් මිලියන ගණනින් වන්දි ගෙවීඹට ඔවුන්ට සිදුවනු ඇති බව පෙනී යයි.
නීතීඥයින් තර්ක කරන්නේ එන්නත අතුරු ආබාධයක් ඇති කළ අතර එය පවුල් කුඩා සංඛ්‍යාවකට විනාශකාරී බලපෑමක් ඇති කර ඇති බවයි.