මොණරාගල දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා අද දිනයේ දී එජාප මැයි රැළිය හා එක් වී තිබේ.
මේ මොහොතේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගත් නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තමන් සහාය දක්වන බව මන්ත්‍රීවරයා පවසයි.
ගයාෂාන් නවනන්ද වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.