ඩීසල් අඩු උනාට අපට පාඩුයි,බස් ගාස්තු අඩු කරන්න බෑ – බස් ගැමුණු කියයි

ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ මාස තුනක් තිස්සේ රුපියල් 28ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවය.බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බවත් හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *