වැඩි වුණ ඩොලරයේ අගය රුපියල් 290 දක්වා යළි පහළටම යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.35 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය 30 වැනිදා ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 293.44ක් ලෙස සහ විකුණුම් මිල රු. 302.76 ක් ලෙස සටහන් විය.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 291.20 – රු. 301.06

කොමර්ෂල් බැංකුවේ – රු. 290.58 – රු. 300.25

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 292.50 – රු. 300.50

සෙලාන් බැංකුව – රු. 290.90 – රු. 301.40

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.290.50 – රු. 302.50

එන්.ඩී.බී. (NDB) – රු. 290.00 – රු. 301.00

අමානා බැංකුව – රු. 292.25 – රු.300.75

ලංකා බැංකුව – රු. 294.25 – රු. 302.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *