ගෑස් මිල හෙට පහළ දමයි

හෙට දිනයේ සිට ලිත්රෝ ගෑස් සමාගම් විසින් බෙදා හරින ගෑස් මිල ගණන් පහළ දැමීමට කටයුතු සූදානම් කර තිබේ.

එහි සභාපති මුදිත පිරිස් මහතා සඳහන් කරන්නේ දැනට 4115 සීමාවේ පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් හෙට දිනේ සිට රුපියල් 4000න් පහල මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *