බංගලාදේශ ක්රිකට් නායක ශකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්රික්කයෙන් තරග කිරීමට තීරණය කර ඇති අතර ඡන්දය ජනවාරි 07 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.
බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය විසින් 12 වැනි ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් තරග කිරීමට ශකීබ් අල් හසන් තෝරාගෙන ඇත.