ඩොලරය 294 දක්වා තවදුරටත් ඉහළට යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.15ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.78 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

මහජන බැංකුව – රු. 294.44 – රු. 304.41

කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 303.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 294.75 – රු. 302.75

සෙලාන් බැංකුව – රු. 292.50 – රු. 302.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00

එන්.ඩී.බී. (NDB) – රු. 292.00 – රු. 303.00

අමානා බැංකුව – රු. 296.50 – රු.302.00

ලංකා බැංකුව – රු. 295.50 – රු. 303.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *