කොළඹ රස්නය අඩු කරන්න ඉන්ටර්ලොක් ගල් භාවිතය නතර කරයි

කොළඹ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීම උදෙසා මංමාවත්වල ඉන්ටලොක් ගල් වෙනුවට කුඩා ප්‍රමාණයේ පැළ සෑදීමේ ව්‍යාපෘතියක් කොළඹ මහ නගර සභාවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන මාර්ග මධ්‍යයේ ඉන්ටර්ලොක් ගල් අතුරා තිබීමෙන් නගරයේ උෂ්ණත්වය අඩු වීමට ක්‍රමවේදයක් නොමැති බව කොළඹ නගර සභාවේ ඉඩම් හා පාරිසරික සංවර්ධන අංශයේ ඉංජිනේරු ඉන්දික පතිරණ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *