රංගන ශිල්පි ජානක ජයකොඩිට වකුගඩුවක් සොයයි – පරිත්‍යාගීලි අයෙක් අමතන ලෙස දැනුම් දෙයි

මෙරට බොහෝ ටෙලි නාට්‍යවල පොලිස් චරිතය විශිෂ්ට ලෙස රග පෑ රංගන ශීල්පි ජානක ජයකොඩි පරිත්‍යාගීලි අයෙක්ගෙන් වකුගඩුවක් බලාපොරොත්තු වන බව සිය නිල ෆෙස්බුක් පිටුවේ සදහන් කර තිබේත

එම සටහන පහතින්

image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *