දෙහි කිලෝවක මිල රුපියල් 3000 ඉක්මවා යයි

දඹුල්ල ඇතුළු බොහෝ ප්‍රදේශවල දෙහි කිලෝවක සිල්ලර මිල ඊයේ (15 වැනිදා) දිනයේදී රුපියල් 3000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඌව පළාතෙන් දෙහි සැපයෙන අතර, මේ දිනවල ප්‍රමාණවත් පරිදි දෙහි නොලැබීම නිසා දෙහි තොග හා සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙන්දෝ කියා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *