ශ්‍රි ලංකා රුපියල තවදුරටත් කඩා වැටෙයි – ඩොලරය 307 දක්වා ඉහළට


පසුගිය දිනවලදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තරමක අවප්‍රමාණයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඇමෙරිකානු ඩොලරයක විකුණු මිල ඊයේ (17) දිනයේ රුපියල් 307ක් ලෙස සටහන්ව වූ අතර පසුගිය සතියේ එය සටහන්ව තිබුණේ රුපියල් 303ක් ලෙසයි.

එමෙන්ම ඊයේ දිනයේ දී යුරෝවක වටිනාකම රුපියල් 335ක්ව තිබූ අතර ස්ටර්ලින් පවුමක වටිනාකම රුපියල් 390ක් ලෙසද සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *