තව මාස දෙකක් තුළ විදුලි බිල ලොකු ගානකින් පහළට – ඡන්දෙට පෙර අවසන් පහළ දැමීම එයයි

ඉදිරි මාස දෙක තුළ විදුලි බිල අඩු කිරීමට හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, උමා ඔය බලාගාරය හරහා ජාතික පද්ධතියට මෙගාවොට් 120ක අතිරේක විදුලි ධාරිතාවක් ලැබීම, ඒ කෙරෙහි සෘජුවම බලපා ඇති බවයි.

ඒ අනුව විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ වී ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු ඒ බව පැවසුවේ, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *