Latest News Srilanka
වෙළෙඳපොළේ මේ වනවිට දෙහි සහ ඉඟුරු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 2,000 දක්වාත්, ඉඟුරු කිලෝග්‍රෑමයක් රුපියල් 3,000 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.
මේ හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.