කොළඹදී ඉරාන තානාපතිට පහර දී බොනට්ටුවේ තබාගෙන රථය ධාවනය කරයි

කොළඹ සිටින ඉරාන තානාපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රථ ගාල අසලදී මෙම සිදුවීම සිදුව ඇත.

අත්අඩංගුවටත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

ඉරාන තානාපතිවරයට පහරදීමෙන් අනතුරුව ඔහු මෝටර් රථයේ බොනට්ටුව මත තබාගෙන මීටර කීපයක් ඉදිරියට රිය ධාවනය කර ඇති බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *