ඉදිකිරීම් රැකියාවට ජපන් යන අයට නව පරීක්‍ෂණයක් – ලියාපදිංචි වන හැටි දැනුම් දෙයි

ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ විශේෂිත නිපුණතා සේවකයන් ලෙස ජපානයේ සේවය කිරීමට යන සේවකයන් සඳහා නව නිපුණතා පරීක්‍ෂණයක් දෙසැම්බර් මාසයේ

ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව මෙරට ජපාන තානාපති කාර්යාලය ඊයේ (27 දා) නිවේදනය කළේය.

එහි ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා පරීක්‍ෂණ පවත්වනු ලබන Prometric හි පහත වෙබ් අඩවියට පිවිසිය යුතු වේ. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පරීක්‍ෂණ සඳහා ලියාපදිචි වීම නොවැම්බර් 29 වැනිදා ආරම්භ වේ.

https://www.prometric-jp.com/en/ssw/

3 thoughts on “ඉදිකිරීම් රැකියාවට ජපන් යන අයට නව පරීක්‍ෂණයක් – ලියාපදිංචි වන හැටි දැනුම් දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *