ශ්රි ලංකා විස්සයි – විස්ස ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා මෙවර ලංකා ප්ර්රිමියර් ලීග් හි පළමු වටයෙක් කැපී තිබේ.
මේ අතර ශ්රි ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙවර ලංකා ප්ර්රිමියර් ලීග් වෙන්දේසිය දී නුවර කණ්ඩායම සදහා තෝරාගෙන තිබේ.ඒ ඩොලර් 10,000 කටයි