සිනී,ලොකු ළුණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල තවදුරටත් පහළ දමයි


එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

එම නිවේදනයට අනුව හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිළ අඩු කර ඇත.

image 21 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *