ලයිසන් තිබ්බත් මීට පස්සේ අනුන්ගේ වාහන පදින්න බෑ – පොලිසිය දඩ ගහයි


කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් වාහනයක් නවත්වා ප්‍රශ්න කරන පුවතක් මේ වන විට අන්තර්ජාලයේ විට සැරිසරනවා.

පළාතකින් වෙනත් පළාතකට, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් නවත්වා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පවසා තිබෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

එම වීඩියෝවේ සඳහන් ආකාරයට පොලිස් නිලධාරිනිය අදාළ පුද්ගලයාට පවසන්නේ, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක්, ලයිසන් තිබුණද, වාහනයේ ලියාපදිංචි පොත නොමැති නම්, තවත් පළාතකට ගෙන යා නොහැකි බවයි.

එම වීඩියෝව පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *