විදුලිය බිද වැටුණ සැණින් හදන්න දැනුම් දෙන්න ක්ෂණික අංකයක් හදුන්වා දෙයි

අයහපත් කාලගුණයත් සමඟ දිවයින පුරා සිදුව ඇති විදුලිය බිඳවැටීම් ඉතා ඉක්මනින් දැනුම්දිය හැකි නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දී තිබේ.

ඒ මීට පෙර විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට තිබූ 1987 ක්ෂණික දුරකථන අංකයේ ඇතිව තිබෙන කාර්ය බහුලත්වය හේතුවෙනි.

ඒ අනුව පහත ක්‍රමවේදයන් අනුගමනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

1716450594 1 Iri News

One thought on “විදුලිය බිද වැටුණ සැණින් හදන්න දැනුම් දෙන්න ක්ෂණික අංකයක් හදුන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *