යාපනයේ මරුදනාර්මඩ් ප්‍රදේශයේ වෙළඳසැලකින් මිල දී ගත් පාන් ගෙඩියක තිබි විදුරු කටු කැබලි හමු වී තිබෙනවා.
මෙම වීදුරු කැබලි හමු වී ඇත්තේ පුද්ගලයෙකු පාන් ගෙඩියක් ආහාරයට ගැනීමට යාමේදී.
මේ පිළිබඳව එම ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු මේ පිළිබඳව විමර්ශන සිදුකරන ඇති බවයි සඳහන් වන්නේ.