මෙයා ගැන ඔත්තුවක් දුන්නොත් පොලිසියෙන් ලක්ෂ 20ක් තෑගි දෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන විශේෂ විමර්ශනයකට අදාලව පහත දර්ශන වල සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වී ඇත.

මෙම තැනැත්තා පිලිබඳව යම් තොරතුරක් දන්නේ නම් හෝ දැන ගැනීමට ලැබුනේ නම් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන්න.

දුරකතන අංක –

අධ්‍යක්ෂ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8592292
පොලිස් අධිකාරී ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය – 071-8591964

නිවැරදි තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට පොලිස් මූලස්ථානය මගින් රුපියල් ලක්ෂ විස්සක (2,000,000/=) ත්‍යාග මුදලක් පිරිනමනු ලබන අතර තොරතුර ලබා දෙන්නාගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවට අවධාරණය කර සිටියි.

-Police Media unit

Leave a Reply

Your email address will not be published. Required fields are marked *