ලංකාවට කෙලින්ම එන ආයෝජන ප්‍රමාණය වේගයෙන් පහළ බසියි

වර්ෂ 2022 ට සාපේක්ෂව 2023 දී මෙරටට පැමිණි ඍජු විදේශ ආයෝජන අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාව කියයි. ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාව ලද ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 884 කි.

2023 දී එම ප්‍රමාණය ඩොලර් මිලියන 172කින් පමණ පහත වැටී ඇත. ඒ අනුව 2023 දී ශ්‍රී ලංකාවට ලැබුණු ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් මිලියන 712 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *