ඉඟුරු මිල ඉතිහාසයේ වැඩිම මිලට යයි – කිලෝ එකක් රුපියල් 5000 යි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඉඟුරු මිළ තවදුරටත් ඉහළ යමින් ඇතිබව වෙළදුන් පවසයි.

ඒ අනුව මේවනවිට වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 5000 ආසන්න වෙමින් තිබේ.

පවතින ඉඟුරු හිඟය සහ පවතින ඉල්ලුම ඉඟුරු මිල ඉහළ යාමට හේතුවී ඇතිබව වෙළදුන් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *