Latest News Srilanka
දේශපාලනඥයින් වෙනස් නොවේ නම් කිසිවිටක ශ්රී ලංකාව දියුණු රටක් බවට පත්කළ නොහැකි බව සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ අද (28) කොළඹ පැවති සණස ජාතික සම්මේලනය අමතමිනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.