තරුණ තරුණියන්ට රැකි රක්ෂා අහිමි කරමින් ඉදිකිරීම් ඇතුළු කර්මාන්ත ශාලා ලක්ෂ 02 ක් වැසී යයි

2019 වසරේ සිට ගතවූ වසර තුනක් තුළ රට තුළ පැවති කර්මාන්ත ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

ඔහු සඳහන් කළේ ඉන් වැඩිම කර්මාන්ත සංඛ්‍යාවක් වැසී ගොස් ඇත්තේ 2020 වසරේදී බවයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *