ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමරිකාවට යයි

විශේෂ පුහුණු පාඨමාලා දෙකක් සඳහා සහභාගී වීමට නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ , නියෝජ්‍ය පොලිස්පති පුෂ්ප කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති  ජාලිය සේනාරත්න යන මහත්වරුන් අද (30) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඇමරිකාව බලා පිටත් වූහ.

ඇමෙරිකානු රජය මගින් මෙම  පුහුණු පාඨමාලා දෙක සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *