ඕස්ට්‍රේලියා යුනියිටඩ් පෙට්‍රෝලියිම් සමාගමත් ඉන්ධන බෙදා හැරීම ලබන මාසයේ අරඹයි

යුනයිටඩ් පෙට්ට්‍රෝලියම් ඔෆ් ඕස්ට්‍රේලියා සමාගම මෙරට ඉන්ධන වෙළද පොළේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

පිරවුම් හල් 150ක් ඔවුන් සඳහා වෙන්කර තිබේ.

ශෙල් ආර්.එම්.පාක් සමාගම ද ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.

පිරවුම් හල් 92ක් හරහා දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුකරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *