වසරේ ජනප්‍රියම නිවේදකයා සම්මානය චමුදිත සමරවික්‍රමට

මිරකල් සම්මාන උළෙල 2024 බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා (30 දා) පැවති අවස්ථාවේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සඳහා සම්මාන ප්‍රදානය සිදුවූ අතර වසරේ ජනප්‍රියම නිවේදකයා සඳහා වූ සම්මානය ‘හිරු’ රූපවාහිනි නිවේදක චමුදිත සමරවික්‍රම මහතාට හිමිවිය.

එම සම්මානය සමරවික්‍රම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා අතින් ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ. සම්මානිත කලාකරු සුදත් රෝහණ මහතාද ඡායාරූපයේ සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *