Latest News Srilanka
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හමු වේ ඉදිරි දිනි කිහිපයේදී සමස්ත රටම ගංවතුර අවදානමකට පත් ව තිබේ.
මේ වනවිටත් දිවයිනේ ඇතැම් ප්රදේශ යට වෙමින් පවතින අතර ගංගා රැසක් ද පිටාර ගැලීමට ආසන්න වෙමින් තිබේ.
මේ පිළිබදව අවදානයෙන් සිටින ලෙස අදාල අංශ දැනුවත් කර තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.