දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන් අබේකෝන් ස්වීඩනයේදී දිනයි


ස්වීඩනයේ Stockholm හි පැවැත්වුණු Diamond League තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව (ජාතික) නියෝජනය කළ යුපුන් අබේකෝන් පළමු ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.

යුපුන් අද දිනයේ සිය ඉසව්ව තත්පර 10.22ක කාලයක් සමඟින් නිමා කළා.

කෙසේ වෙතත් මෙය මෙවර තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම තරග නිමි කාලවලට වඩා තරමක් පහතිනුයි සටහන් වුනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *