ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා අද තරගයට ඇමරිකානු ප්‍රබල ස්වැට් ස්නයිපර්වරුන් කැදවයි

ත්‍රස්ථවාදී බියක් හේතුවෙන් අද පැවැත්වෙන ශ්‍රි ලංකා – දකුනු අප්‍රිකා විස්සයි විස්ස තරගයේ ආරක්ෂාව සදහා ඇමරිකානු ස්වැට් ස්නයිපර්වරුන් කැදවා තිබේ.

ඒ ක්‍රිඩාංගනයේ තැන තැන ස්වැට් ස්නයිපර්වරුන් ස්ථානගත කිරීම සදහාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *