ජුනි 18 – 24 දක්වා සතියක් ප්‍රදේශ කිහිපයක බාර් වසා දමයි


පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළයි.

ඒ අනුව,මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 හා ජුනි 24 දක්වා කාලය තුළ වසා තැබීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *