කොත්තු,රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට – රයිස් මිල 25කින් අඩු වෙයි

අද (05) රාත්‍රියේ සිට කොත්තු, රයිස් සහ බත් පාර්සලයක මිල පහළ දමා තිබෙනවා.

බත් පාර්සලයක මිල රු:25 කින්, බිත්තර රොටී ඇතුළු ෂෝටීස් රු:10 කින් සහ ප්ලේන්ටි රු:5 කින් පහළට දමා ඇති බවයි ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *