අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවෙන් හිග විශ්‍රාම වැටුප් ලක්ෂ 70ක් ගනියි

රට බංකොලොත් කල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නම් කරන ලද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍ර්රාල් හිග විශ්‍රාම වැටුප් ලෙස ලක්ෂ 70 ක මුදලක් ලබා ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් ඉදිරිපත් විය.

මේ අතර එක් ලක්ෂ පනස්දහසක්ව පැවැති මහ බැංකු අධිපතිවරයාගේ වැටුප ලක්ෂ 4 දක්වා වැඩි කරගත් බැවින් ඒ සදහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී විමසා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *