ධුර කාලය අවසන් වීමට මාස කිහිපයයි – ජනාධිපතිට තවත් කෝටි 875 ක්

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන්, තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවීම සදහා වූ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

ඊට අනුමැතිය ලබා ගැනීම සදහා,

මෙම යෝජනාව, එළැඹෙන 18 වන දා රැස්වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

අදාල යෝජනාව සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *