යුනිට් 95ක් භාවිත කරන අයට විදුලි බිල රුපියල් 1000 කින් පහළට

මසකට විදුලි ඒකක 95ක් පමණ භාවිත කරන පාරිභෝගිකයින් හට නව විදුලි ගාස්තු අඩු වීම ජූලි 1 වනදා සිට ක්‍රියාත්මක වුවහොත් විදුලි ගාස්තුව රුපියල් 1000කින් පමණ පහළ යනු ඇත.

පහත වෙබ් අඩවිය ඔස්සේ ඔබගේ නව විදුලි බිල සම්බන්ධයෙන් අදහසක් ලබා ගත හැකිය

https://tools.numbers.lk/eleccal-futures?fbclid=IwZXh0bgNhZW0CMTAAAR01t3zOlT6NrnsaRBLPb62DWFz4oCucFUUl35To8JNT6uTlcn2iavYQBJo_aem_Ab3MjCJJRv3tA1aQiSyvp5ODOdeD6U2PRfQCgKTHuh3vll27ldH22rbClvmMHTfx_186ncgxij5iDa-gzKuP-Ajv

Leave a Reply

Your email address will not be published. Required fields are marked *