පාරිභෝගික අධිකාරිය අත යටින් ගාන අරන් – ඉන්දියාවෙන් ගේන බාල කිරිපිටි නවසීලන්තයේ කියලා විකුණයි

කිරිපිටි ගැන අපේ රටේ කාලෙන් කාලෙට ප්‍රබලවම කතාබහට ලක්වන මාතෘකාවක්.

එයට හේතු ලෙස මිල ගණන් සහ එහි අඩංගු දෑ ගැන, එනම් ප්‍රමිතීන් ගැන පැන නගින ප්‍රශ්නයි.

මේ අද කියන්න යන්නෙත් එම ප්‍රමිතීන් සහ ඒවා වෙළඳ පොළේ අලෙවි කළ හැකි සැබෑ මිල ගණන් ගැනයි.

මෙහිදී අපේ රටේ දවසකට අඩුම තරමේ එක් වේලක් හෝ කිරි පිටි පාවිච්චි කරන ප්‍රමාණය ලක්ෂ ගණනක් ඉක්මවයි.

හැබැයි අපි උදේ හවස බොන මේ කිරි පිටි වල මොනවද තියෙන්නෙ කියල මීට කලින් ඔබ දැනගෙන නොසිටින්නට ඇති.

ඒවාහි අඩංගු දෑ අපේ ශරීර සෞඛ්‍ය මොනතරම් දුර්වල කරනවද කියලත් ඔබ නොදැන ඉන්නට ඇති.

එහෙනම් අද මේ කියන්න යන කතාව ඔබේ පරම්පරා ගානකට දැන ගෙන සිටියොත් ඉතාමත් වටින්නේය.

එමනිසා කිරිපිටි පාවිච්චි කරන නොකරන හැම කෙනෙක්ම මේ කතාව මුල ඉදල ඉවර වෙනකම්ම බලන්න.

සියලු විස්තර වීඩියෝවේ අන්තර්ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *