පොලිස් ලොක්කෙක් අල්ලන් උද්දිකම උද්දිකට වෙඩි තියාගත් බව පොලිසියම කියයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනය ඉලක්ක කරගෙන පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීම , ඔහුගේද සම්බන්ධතාවක් ඇතිව සැලසුම් කළ බව හෙළිවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද මාධ්‍ය හමුවේ සඳහන් කළේ පොලිසියට නොදන්වා මේවනවිට විදෙස්ගතව සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහනාමද අදාළ වෙඩි තැබීමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *