ICCය මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චමරිව පිට පිට දෙවතාවක් නම් කරයි


2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර ඇත.

ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *