වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
එම සැලසුම හෙට දිනයෙන් අවසන් වනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ.
ඒ අනුව 2025 දී වාණිජ වාහනවලින් ආරම්භ කර සියලුම වාහන වලින් අවසන් වන පරිදි වාහන ආනයන පාලනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම්කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.