මේ වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.3% ක් ලෙස වාර්තා වෙයි

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2024 වසරේ පළමු කාර්තුව සදහා ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වාර්ෂික වර්ධන වේගය 5.3% ක් බව වාර්තා වේ.

2024 පළමු කාර්තුවට අදාලව, කෘෂිකාර්මික අංශයේ වර්ධනය 1.1% කි. කාර්මික අංශයේ වර්ධනය 11.8% කි.

සේවා අංශයේ වර්ධනය 2.6% කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *