කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරන්න ප්‍රබල තීන්දුවක් ගන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට දැනටමත් සාකච්ඡාවෙමින් ඇති බව වාර්තා වෙයි.

ලෝක කුසලාන තරගාවලිය අවසන් කර මෙරට පැමිණි වහාම ගැඹුරු වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීමට දැනටමත් තීරණය කර තිබේ.

මෙම වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස කුසල් මෙන්ඩිස්ට ජාතික කණ්ඩායමේ රැදී සිටිමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *