මුහුදෙන් තෙල් ගොඩ බෑමේදී බොරතෙල් බැරල් 5000ක් අතුරුදන් වෙයි

මුහුදේ සිට ගොඩබිමට බොරතෙල් පොම්ප කිරීමේදී බොරතෙල් බැරල් පන්දහසක් යළිත් අතුරුදහන් කිරීමේ සිද්ධියක් ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තාවේ.

නළයේ කාන්දුවක් යැයි බොරුත් කියලා

සංස්ථාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *