ජනපති නියෝගයෙන් නව පොලිස්පති පත් කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ව පත්කර තිබෙනවා.

පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් සී.ඩී වික්‍රමරත්න පසුගියදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ව පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *