ලංකා මාතාව යළිත් රනින් සරසවන්න තරුෂි කරුණානායක අද ස්පාඤ්ඤයේදී තරග බිමට

ස්පාඤ්ඤයේ බිල්බාවේ නගරයේ පැවැත්වෙන අන්තර්ජාතික මළල ක්‍ර්‍රීඩා ශුරතාවලියේ කාන්තා මීටර් 600 ඉසව්ව සදහා අද රාත්‍ර්‍රී 10.05 තරුෂි කරුණාරත්න තරග වැදීමට නියමිතව තිබේ.

මේ අතර කාලිංග කුමාරගේ පිරිමි මීටර් 400 ඉසව්ව සදහා අද රාත්‍ර්‍රී 09.45 ට තරග වැදීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *