රටටම අභිමානයක් ගෙන දෙමින් තරුෂි මීටර් 600 ආසියානු වාර්තාව තමන්ගේ නමට ලියා ගනියි

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 600 කාන්තා ධාවන ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගැනිමට තරුෂි කරුණාරත්න සමත් වුණා.

ඒ විනාඩි 1.24.84ක දක්ෂතාවක් වාර්තා කරමින්.එම වාර්තාව නව ආසියානු වාර්තාවක් ද වනවා.

මීට අමතරව කාලිංග කුමාර ද මීටර් 400 තරගයෙන් තුන්වැනි ස්ථානය දිනාගත්තා.

ඒ තත්ත්පර 45.81ක් වාර්තා කරමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *