වැඩ බලන පොලිස්පති දේශබන්දුගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම තම පළමු ප්‍රමුඛතාවය බව අභිනවයෙන් පත් වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම ප්‍රකාශය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *