ශ්‍රි ලංකාවට පළමුවරට කේබල් කාර් – ගිවිසුම් අත්සන් තබයි – කේබල් කාර් දාන තැන් මෙන්න

ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන්කර තිබෙනවා. ඒ අනුව අම්බුලුවාව සංචාරක කලාපය වෙනුවෙන් කේබල් කාර් සවිකිරීම සිදුකෙරෙනු ඇත.   මේ සඳහා ඇමරිකානු ‌ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයක් සිදුකර ඇති අතර චයිනා මැෂින් බිල්ඩින් ඉන්ටර්නැෂනල් සමාගම සමඟ විසින් මෙම ඉදිකිරීම් සිදුකිරීමට අදාළ ගිවිසුම ආයෝජන මණ්ඩලය සමග අත්සන් කර තිබේ.

Image
Image

Leave a Reply

Your email address will not be published. Required fields are marked *